Mrs Mendis - Lanka Property Market https://lankapropertymarket.com Thu, 20 Nov 2025 05:40:04 +0000 en-GB hourly 1 https://wordpress.org/?v=6.8.3 https://lankapropertymarket.com/wp-content/uploads/2024/10/cropped-LPM-logo-green-32x32.png Mrs Mendis - Lanka Property Market https://lankapropertymarket.com 32 32 Brand New 3-Storey House for Sale in Thalduwa https://lankapropertymarket.com/property/brand-new-3-storey-house-for-sale-in-thalduwa/ Fri, 24 Oct 2025 07:41:59 +0000 https://lankapropertymarket.com/?post_type=property&p=24186 ✅ පර්චස් 15. ✅ තෙමහල් ගොඩනැගිල්ල. ✅ නිදන කාමර 05 කි. ✅ අංග සම්පූර්ණ Bathroom 03 කි. ✅ ගොඩනැගිල්ල වර්ග අඩි 4653 කි. ✅ තල්දූව සිට ගුවන්තොටුපළ පාරෙහි පිහිටා ඇත. ✅ ප්‍රධාන පාරට මුහුණලා වර්ග අඩි 650කින් යුත් ව්‍යාපාර ස්ථානයක්. ✅ නිවසට ඇතුළු වීමට අනෙක්පස පාරෙන් පහසුකම් සලසා දී ඇත. ✅ නව තෙමහල් නිවස සම්පූර්ණයෙන් […]

The post Brand New 3-Storey House for Sale in Thalduwa first appeared on Lanka Property Market.

]]>
✅ පර්චස් 15.

✅ තෙමහල් ගොඩනැගිල්ල.

✅ නිදන කාමර 05 කි.

✅ අංග සම්පූර්ණ Bathroom 03 කි.

✅ ගොඩනැගිල්ල වර්ග අඩි 4653 කි.

✅ තල්දූව සිට ගුවන්තොටුපළ පාරෙහි පිහිටා ඇත.

✅ ප්‍රධාන පාරට මුහුණලා වර්ග අඩි 650කින් යුත් ව්‍යාපාර ස්ථානයක්.

✅ නිවසට ඇතුළු වීමට අනෙක්පස පාරෙන් පහසුකම් සලසා දී ඇත.

✅ නව තෙමහල් නිවස සම්පූර්ණයෙන් ම ලංකා ටයිල් අතුරා ඇත.

✅ නවීන පන්නයේ විදුලි පහන් වලින් ආලෝකමත් කර ඇත.

✅ Finishing වහලයක්ද සහිතයි.

✅ අලංකාර වටපිටාවක් ද සහිතයි.

✅ පිටකොටුවට විනාඩි 45න් බසයෙන් ගමන් කල හැකිය.

✅ Highway එකට විනාඩි 30න් ලගාවිය හැකියා.

 

✅ වටිනාකම රුපියල් මිලියන 29.5

The post Brand New 3-Storey House for Sale in Thalduwa first appeared on Lanka Property Market.

]]>