Bandula Senavirathna - Lanka Property Market https://lankapropertymarket.com Wed, 20 Aug 2025 16:24:46 +0000 en-GB hourly 1 https://wordpress.org/?v=6.8.3 https://lankapropertymarket.com/wp-content/uploads/2024/10/cropped-LPM-logo-green-32x32.png Bandula Senavirathna - Lanka Property Market https://lankapropertymarket.com 32 32 කුරුණෑගල නගරයට සහ අධිවේගී මාර්ගයට ආසන්නව විකිණීමට ඇති හොඳම ඉඩම https://lankapropertymarket.com/property/%e0%b6%9a%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%91%e0%b6%9c%e0%b6%bd-%e0%b6%b1%e0%b6%9c%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b7%83%e0%b7%84-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b7%80%e0%b7%9a%e0%b6%9c/ Wed, 20 Aug 2025 04:22:40 +0000 https://lankapropertymarket.com/?post_type=property&p=23288 🛣️ මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයට විනාඩි 2යි 🛣️ අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 3යි 🛣️ කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයට විනාඩි 2යි 🏫 කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පාසල් කිහිපයකට විනාඩි 10 ක් ඇතුළත: මලියදේව විද්‍යාලය මලියදේව බාලිකා විද්‍යාලය සන්ත ආන් විද්‍යාලය කන්වෙන්ට් ආදිය 🏥 රෝහලට සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම්වලට ඉතා පහසුවෙන් ළඟාවිය හැක ✅ ජලය සහ විදුලිබලය දැනටමත් සපයා […]

The post කුරුණෑගල නගරයට සහ අධිවේගී මාර්ගයට ආසන්නව විකිණීමට ඇති හොඳම ඉඩම first appeared on Lanka Property Market.

]]>
🛣 මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයට විනාඩි 2යි

🛣 අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 3යි

🛣 කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයට විනාඩි 2යි

🏫 කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පාසල් කිහිපයකට විනාඩි 10 ක් ඇතුළත:

මලියදේව විද්‍යාලය

මලියදේව බාලිකා විද්‍යාලය

සන්ත ආන් විද්‍යාලය

කන්වෙන්ට් ආදිය

🏥 රෝහලට සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම්වලට ඉතා පහසුවෙන් ළඟාවිය හැක

✅ ජලය සහ විදුලිබලය දැනටමත් සපයා ඇත

🏠 සියලු සැලසුම් සහිත නිවසක් සහ ඉඩමක් – විදේශගත වීම නිසා ඉතා අඩු මිලට විකිණේ

🌿 නගරය තුළම වුවද සාමකාමී, හිතකාමී වටපිටාවක් සහිත සුන්දර වාසස්ථානයක්

👉 කුරුණෑගල නගරයේම වටිනා භූමි කොටසක් සහ නිවසක් ඔබේම කරගන්න අදම අමතන්න!

 

🛣2 minutes to Mutthettugala Railway Station

🛣3 minutes to the expressway entrance

🛣2 minutes to the Kurunegala – Dambulla main road

🏫Within 10 minutes to several famous schools in Kurunegala town:

-Maliyadeva College

-Maliyadeva Girls’ College

-St. Ann’s College

-Convent etc.

 

🏥 Easily accessible to the hospital and other essential facilities

✅ Water and electricity already provided

🏠 A house and land with all the plans – selling at a very low price due to moving abroad

🌿A beautiful residence with a peaceful, friendly environment even in the city

👉 Call today to make a valuable piece of land and a house your own in Kurunegala city!

The post කුරුණෑගල නගරයට සහ අධිවේගී මාර්ගයට ආසන්නව විකිණීමට ඇති හොඳම ඉඩම first appeared on Lanka Property Market.

]]>